ඊයෙත් මුන් හැමෝම කොටුවේ ස්ටේෂන් එක ගාව පා ගමන් ගියාලු .අන්තිමට හැමදාම වගේ කදුළු ගැස් කැවලු.ඇයි මුන්ට තියෙන දෙයක් ඉගෙන ගෙන පැත්තකට වෙලා ඉන්නේ බැරි.හොද වැඩේ මුන්ට.කාලකන්නි හැමදාමත් මුන් මෙහෙමයි.ඇත්තටම මුන් ඉගෙන ගත්තා කියන්නේ මොනාද...?
Showing posts with label නිදහස් අධ්‍යාපනය. Show all posts
Showing posts with label නිදහස් අධ්‍යාපනය. Show all posts
Thursday, August 30, 2012
Thursday, June 28, 2012
Degree එක අරගෙන පාඩුවෙ යන්න බැරි මොකද? ආයෙම මගෙන් අහනවද?
ගෙදර ගිනි එමටයි
එකම සිසිලස මමයි
හැකි තරම් ඉක්මනට degree එක ඕනමයි
දොර අගුඵ දාලා
හොදට පාඩම් කරලා
degree ය දිනාලා
සතුටින් ඉන්නවා මොකට වෙන වද වෙනවා?
සත 5 ක් නෙගෙවාම ගතිමි නිදහස් ශිල්පයම
එහි හිනිපෙත්තෙ ඉන්න මට විසිකලත් පාඩු වෙනවද?
දැන් එය ගිනිගොඩට මම මෙහෙම හිතලා
දොර අගුළු හැරලා එලියට අඩිය තිබ්බා
ඔබේ ලෝකයට මාව වැටුනා!!!
හෙට කන්න බත නැත
අතේ පිච්චියද නැත
පණ කෙන්ද හා සමව රකින දරැවන් ඇකයෙ ඇත
ගත වෙහෙස නිවන්නේ පුංචි උන් දෙන්නායි
ජීවිතේ අරමුන උන්ම බව පැහැදිලියි
Subscribe to:
Posts (Atom)
