Pages

Thursday, August 30, 2012

කැම්පස් වල කොල්ලන්ට කෙල්ලන්ට නිකන් ඉන්නම බැරිද....?

ඊයෙත් මුන් හැමෝම කොටුවේ ස්ටේෂන් එක ගාව පා ගමන් ගියාලු .අන්තිමට හැමදාම වගේ කදුළු ගැස් කැවලු.ඇයි මුන්ට තියෙන දෙයක් ඉගෙන ගෙන පැත්තකට වෙලා ඉන්නේ බැරි.හොද වැඩේ මුන්ට.කාලකන්නි හැමදාමත් මුන් මෙහෙමයි.ඇත්තටම මුන් ඉගෙන ගත්තා කියන්නේ මොනාද...?


Sunday, July 29, 2012

විශ්වයේ බිහිවීම - මහා පිපිපුරුම් වාදය(The Big bang Theory) Part # 02


කලින් ලිපියේ කියලා ඉවර කලේ තැන ඉදලා පටන් ගන්නම්.කලින් ලිපිය බැලුවේ නැත්තම්  >මෙතනින්<  බලන්න.

Big bang එක නිසා දැන් විශ්වයේ මුල්ම  පදාර්ථ ඇති වෙලා ඉවරයි.මේවා තවමත් පවතින්නේ උප පරමාණුක තත්වයේ , ඒ කියන්නේ පරමාණු හැදෙන්න ඕනි මුලික අංශු තත්වයේ.එත් මේවා එක දිගටම  පදාර්ථ තත්වයේ පැවතුනේ නෑ.ඒ කියන්නේ මේවා එක විටක පදාර්ථ බවටත් ක්ෂණික මොහොතකින් නැවතත් ශක්තිය බවටත් පරිවර්තනය වෙමින් අහබු ලෙස චලිත වෙමින් පැවතුනේ.මොකද තවමත් විශ්වය තුල ස්ථායි තත්වයක් පැවතුනේ නැ.කලින් ලිපියේ පැහැදිලි කල ලෙසම මේ ශක්ති පරිවර්තනය අයින්ස්ටයින් ගේ  E= mc2  සමීකරණය මගින් පැහැදිලි කරන්න පුළුවන්.මේ අංශුන්ගේ චලිතය තව දුරටත් පැහැදිලි කරනවා නම්...,කොටුව දුම්රිය නැවතුම්පොලේ පැත්තකට වෙලා බලන් හිටියොත් ,මිනිස්සු එහා මෙහා යන විදිහ මේ චලිතයට අනුරූප කරන්න පුළුවන්.හිතන්නකෝ මේ මිනිස්සු යන ගමන් එක පාරට අතුරුදහන් වෙනවා කියලා ඒ කියන්නේ නිකන් පදාර්ථ යලිත් ශක්තිය බවට පත් වෙනවා වගේ.දැන් තේරුණා නේ :D.

Saturday, July 21, 2012

කාන්තාවන් හා පිරිමින් අතර වෙනස | Human Brain Analysis - Man vs. Woman...





1. MULTI-TASKING

Women - Multiple process
Womens brains designed to concentrate multiple task at a time.
Women can Watch a TV and Talk over phone and cook.
Men - Single Process
Mens brains designed to concentrate only one work at a time. Men can not watch TV and talk over the phone at the same time. they stop the TV while Talking. They can either watch TV or talk over the phone or cook.

Friday, July 13, 2012

විශ්වයේ බිහිවීම - මහා පිපිපුරුම් වාදය(The Big bang Theory) Part # 01


බිලියන බිලියන ගණනක් චක්‍රාවාට (Galaxy) මේ අපරිමාන විශ්වය පුරාවට පැතිර පවතිනවා.ඒත් මේවා කොහෙන්ද අවේ,කොහොමද මේවා ඇති වුනේ මේ හැමදේකටම මුල් වුනේ මොකක්ද... ? කවමදාකටවත් නිකමට හිතිලා නැද්ද...? අපි මේ හැමදේකටම මුල හොයාගෙන යමු. 
               ඔබ දන්නවද මේතරම් මේ විශ්වය පුරාවට පැතිර පවතින හැම දෙයක අවුරුදු  බිලියන 14 කට කලින්  පැවතුනේ නැ කියල, එහෙනම් දැනගන්න...විශ්වයේ සිදුවූ මහා පිපුරුම (The Big Bang) සමග තමයි මේ හැම දෙකම ආරම්භය වෙන්නේ.Big Bang එක තමයි මේ අවකාශයේ වගේම කාලයේත් මුලාරම්භය වෙන්නේ.


Friday, July 6, 2012

♥ කොහොමද මෙයාලව තේරුම් ගන්නේ ♥



•ඕනෑ එකක්•
මිනිසා : අද රෑට අපි මොනවද කන්නේ?
ගැහැණිය : ඕනෑ එකක්
මිනිසා : අද අපි ඉන්දියන් රෙස්ටුරන්ට් එකකින් කමුද?
ගැහැණිය : අනේ ඉන්දියන් රෙස්ටුරන්ට් එකකින් නම් බෑ,ගිය පාර කාලා මගේ මූනේ කුරුළෑ ආවා
මිනිසා : එහෙනම් චයිනීස් රෙස්ටුරන්ට් එකකට යමු?
ගැහැණිය : ඊයෙත් කෑවේ චයිනීස් එකකින් නේද? අදත් චයිනීස් කන්න පුලුවනිද?
මිනිසා : එහෙනම් කොත්තු අරන් ගිහින් කමුද?
ගැහැණිය : පිස්සුද අනේ...බඩේ අමාරුවක් හදා ගන්නද?
මිනිසා : ඉතින් එහෙනම් මොනවද කන්නේ? ඔයාම කියන්නකෝ...
ගැහැණිය : ඕනෑ එකක්

Thursday, June 28, 2012

Degree එක අරගෙන පාඩුවෙ යන්න බැරි මොකද? ආයෙම මගෙන් අහනවද?



ගෙදර ගිනි එමටයි
එකම සිසිලස මමයි
හැකි තරම් ඉක්මනට degree එක ඕනමයි
දොර අගුඵ දාලා
හොදට පාඩම් කරලා
degree ය දිනාලා
සතුටින් ඉන්නවා මොකට වෙන වද වෙනවා?

සත 5 ක් නෙගෙවාම ගතිමි නිදහස් ශිල්පයම
එහි හිනිපෙත්තෙ ඉන්න මට විසිකලත් පාඩු වෙනවද?
දැන් එය ගිනිගොඩට මම මෙහෙම හිතලා
දොර අගුළු හැරලා එලියට අඩිය තිබ්බා
ඔබේ ලෝකයට මාව වැටුනා!!!
හෙට කන්න බත නැත
අතේ පිච්චියද නැත
පණ කෙන්ද හා සමව රකින දරැවන් ඇකයෙ ඇත
ගත වෙහෙස නිවන්නේ පුංචි උන් දෙන්නායි
ජීවිතේ අරමුන උන්ම බව පැහැදිලියි