මිනිසා : අද
රෑට අපි මොනවද කන්නේ?
ගැහැණිය : ඕනෑ
එකක්
මිනිසා : අද
අපි ඉන්දියන් රෙස්ටුරන්ට් එකකින් කමුද?
ගැහැණිය : අනේ
ඉන්දියන් රෙස්ටුරන්ට් එකකින් නම් බෑ,ගිය පාර කාලා මගේ මූනේ කුරුළෑ ආවා
මිනිසා : එහෙනම්
චයිනීස් රෙස්ටුරන්ට් එකකට යමු?
ගැහැණිය : ඊයෙත්
කෑවේ චයිනීස් එකකින් නේද? අදත් චයිනීස් කන්න පුලුවනිද?
මිනිසා : එහෙනම්
කොත්තු අරන් ගිහින් කමුද?
ගැහැණිය : පිස්සුද
අනේ...බඩේ අමාරුවක් හදා ගන්නද?
මිනිසා : ඉතින්
එහෙනම් මොනවද කන්නේ? ඔයාම කියන්නකෝ...
ගැහැණිය : ඕනෑ
එකක්
